පේදුරුතුඩුව සිට මයිලිටි දක්වා ගමන් බිමන් හමුදා ආරක්‍ෂාව සහිතව

පේදුරුතුඩුව සිට මයිලිටි වරායට පැමිණීම සඳහා ජනතාවට පේදුරුතුඩුව – පොන්නාලයි මාර්ගය නිදහස් කිරීමට හමුදාව එකඟත්වය පළ කර ඇති බව යාපනය දිස්ත්‍රික්ක ලේකම් නාකලිංගම් වේදනායකම් මහතා පවසයි. පසුගිය වසර 27ක කාලයක් හමුදාව යටතේ පැවැති මයිලිටි වරාය පසුගිය මාසයේදී හමුදාව විසින් ජනතා භාවිතාවට නිදහස් කර තිබුණි. මෙවැනි තත්වයකදී පේදුරුතුඩුව – පොන්නාලයි මාර්ගයේ කි.මී. 4ක පමණ දුරක් හමුදා … Continue reading පේදුරුතුඩුව සිට මයිලිටි දක්වා ගමන් බිමන් හමුදා ආරක්‍ෂාව සහිතව